Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
බර්ඩ් බොක්ස්
බර්ඩ් බොක්ස්
බර්ඩ් බොක්ස්

Click to enlarge

බර්ඩ් බොක්ස්

Translated by Nimmi Muditha Herath
"එය බිහිසුණුය."
එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැතිකරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුත...
LKR 1,800 LKR 1,440 20% OFF
You save LKR 360!
Views: 6
SKU: BK251938
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about බර්ඩ් බොක්ස්.

Answers are AI-generated from this book's details and may not be perfect.

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැතිකරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොතැන, කොයි වෙලාවේ තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැකගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැකගත්තාය. ඉතින් තව දුරටත් ජීවත්වෙන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය. පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය මතින් පමණකි. ගග දිගේ… හබල් බෝට්ටුවකින්… දෑස් බැදගෙන… ඇය ඒ ගමනට පිටත්වන්නීය. ඒ ගමන පුරාවටම ඇයව ලුහුබදින්නේ කවුරුන්ද..? මිනිසෙක්ද..? සතෙක්ද..? භූතයෙක්ද..? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දෑස් හැර බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය. “ඇස් අරින්න එපා..!” පිටු 450ක් පුරා දිවෙන මැලෝරිගේ කතාපුවත රසවිඳීමට ඔබ සූදානම්ද?

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

බර්ඩ් බොක්ස්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.