Click to enlarge
බෝයිෆ්‍රෙන්ඩ්
Tags
Out of Stock
Currently unavailable
Currently unavailable: let us help you find it
Ask about this book
Not sure if it's right for you?
Ask our assistant anything about බෝයිෆ්‍රෙන්ඩ්.
Answers are AI-generated from this book's details and may not be perfect.
නිව්යෝර්ක් නගරයේ සෑම තනිකඩ ගැහැනියකට සේ ම, සිඩ්නි ෂෝටද ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තිබුණේ අතිශය දරුණු අවාසනාවකි. ඇය ඒ සියල්ල දැක, අත්විඳ ඇත. තමන්ගේ ඔන්ලයින් ගිණුමේ බොරු පළකරන පිරිමින්, රෑ කෑමේ මුළු බිලම ඇයට පටවන පිරිමින්, ඒ සියල්ලටම වඩා නරකම කුලකය වූ අම්මලාගේ හුරතල් පුතුන්… නමුත් අවසානයේ ඇයට ඇදුණේ ලොතරැයියකි. ඔහු කඩවසම්ය. ප්‍රියමනාපය. ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණය. සිඩ්නි, ප්‍රීතියේ පරමකෝටිය අත්විඳිමින් සිටියේය. ඒ සමගම තරුණ ගැහැනියක් බිහිසුණු මිනීමැරුමකට ලක්වීම – මෙය නගරය පුරා පැතිරගිය දාම ඝාතනයක අවසන් ගොදුරය – පොලිසිය වික්ෂිප්ත කර තිබිණ. එහි ප්‍රධාන සැකකරු? ඔහු සිය ගොදුරු බවට පත් තරුණියන් මරාදැමීමට පෙර, ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා තිබේ. සිඩ්නිට දැනිය යුතුව තිබුණේ ආරක්ෂිත බවකි. මන්ද යත්, ඇයට හමුව තිබුණේ ඇගේ සිහින කුමරාය. නමුත් ඔහු එතරම්ම සර්ව සම්පූර්ණද යන්න ගැන සැකයක් නොසිතා සිටීමට ඇයට නොහැකි විය. ඇගේ සෑම පියවරක් දෙසම යමෙකු ඇස ගසාගෙන සිටී. ඇය සත්‍යය සොයා නොගතහොත්, දාම ඝාතකයාගේ මීළඟ ගොදුර ඇය විය හැක.
Key Takeaways
- A tense psychological thriller about the danger hidden behind a perfect online dating profile.
- Readers who enjoy slow-burn suspense with a creepy, possessive boyfriend will be hooked.
- The story keeps you guessing whether the charming doctor is truly too good to be true.
- Freida McFadden weaves a chilling tale of trust, obsession, and a city-wide murder spree.
- Perfect for fans of domestic thrillers where love turns into a deadly trap.
Customer feedback
Reviews & Service Ratings
See what readers say about this book and our service.
Service rating
0.0/5
Please sign in to leave a review and rate our service.
No reviews yet. Be the first to rate this book and our service.
More from Freida McFadden
View AllProducts You May Like
Shop AllBookolatha
Online · Bookolog assistant
Chat history
This chat stays available while you browse.
Log in to save and revisit multiple conversations.
Log in →Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.