Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
ඩාර්ක් ලවර්

Click to enlarge

ඩාර්ක් ලවර්

Translated by Nimmi Muditha Herath
"බෙත් රැන්ඩල් සුරූපී මාධ්‍යවේදිනියකි."
බෙත් රැන්ඩල් සුරූපී මාධ්‍යවේදිනියකි. අන්ධකාරයත් සමඟ තමා වෙත පැමිණෙන ඒ අසාමාන්‍ය අමුත්තා කවුරුන්දැයි යන්න, ඇයට විසඳාගත නොහැකි අබිරහසක් විය. එහෙත් ඔහු තුළ ඇති සරාගී කඩවසම් බවට ආකර්ෂණය නොවී සිටීමේ හැකියා...
LKR 2,400 LKR 1,920 20% OFF
You save LKR 480!
Views: 3
SKU: BK484530
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about ඩාර්ක් ලවර්.

Answers are AI-generated from this book's details and may not be perfect.

බෙත් රැන්ඩල් සුරූපී මාධ්‍යවේදිනියකි. අන්ධකාරයත් සමඟ තමා වෙත පැමිණෙන ඒ අසාමාන්‍ය අමුත්තා කවුරුන්දැයි යන්න, ඇයට විසඳාගත නොහැකි අබිරහසක් විය. එහෙත් ඔහු තුළ ඇති සරාගී කඩවසම් බවට ආකර්ෂණය නොවී සිටීමේ හැකියාවක්ද ඇයට තිබුණේ නැත. එම අද්භූත අමුත්තාගේ ස්පර්ශයෙන් පමණක්, තම සිරුර තුළ ඇවිළෙන රාගී ගින්නට ඈ වසඟ වූවේ එබැවිනි. කෙසේ වෙතත්, තමාගේ ඒ ගුප්ත පෙම්වතා, දැනට මිහිමත ඉතිරි වී සිටින එකම නුමුහුන් වැම්පයර්වරයා බව ඇය දැනසිටියේ නැත. වැම්පයර්වරුන්ගේ රජු වන ඔහු, සිය විශ්වාසවන්තම සටන්කරුවා ඝාතනය වීමත් සමඟ තම උරුමය හා අනන්‍යතාවය පිළිබඳ හසරකුදු නොදත් බෙත් වැනි මාධ්‍යවේදිනියක සොයා පැමිණීමට හේතුව කුමක්ද? ඔහුගේ දෑසෙහි අඳුරු සෙවණැලි අතර ලියැවී ඇති, බෙත් රැන්ඩල්ගේ ඉරණම වෙනස් කළ හැකි ඇදහිය නොහැකි රහස කුමක්ද? බෙත් රැන්ඩල්, ඒ බිහිසුණු සත්‍යයට මුහුණ දිය යුතුව තිබිණි.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

ඩාර්ක් ලවර්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.