Click to enlarge
හඬ නිහඬ
Tags
Out of Stock
Currently unavailable
Currently unavailable: let us help you find it
Ask about this book
Not sure if it's right for you?
Ask our assistant anything about හඬ නිහඬ.
Answers are AI-generated from this book's details and may not be perfect.
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය “ද ග්‍රෝව් ” වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්‍රතිබිම්බය දෙස බැලීමක්ද..??
Customer feedback
Reviews & Service Ratings
See what readers say about this book and our service.
Service rating
0.0/5
Please sign in to leave a review and rate our service.
No reviews yet. Be the first to rate this book and our service.
More from Alex Michaelides
View AllProducts You May Like
Shop AllBookolatha
Online · Bookolog assistant
Chat history
This chat stays available while you browse.
Log in to save and revisit multiple conversations.
Log in →Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.