Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
හෙළණිය හෙවත් ධවල  සේනාංකය

Click to enlarge

හෙළණිය හෙවත් ධවල සේනාංකය

Translated by Upali Kannangara
"ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් ලොව පරසිඳු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මාගේ කෘති අතර 1891 වසරේ ප්‍රකාශයට පත් වූ The White"
ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් ලොව පරසිඳු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මාගේ කෘති අතර 1891 වසරේ ප්‍රකාශයට පත් වූ The White Company කෘතිය historical adventure ගනයේ නවකතාවක් වන අතර ඩොයිල් මෙය රචනා කිරීම සඳ...
LKR 1,350 LKR 1,080 20% OFF
You save LKR 270!
Views: 4
SKU: BK762419
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about හෙළණිය හෙවත් ධවල සේනාංකය.

Answers are AI-generated from this book's details and may not be perfect.

ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් ලොව පරසිඳු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මාගේ කෘති අතර 1891 වසරේ ප්‍රකාශයට පත් වූ The White Company කෘතිය historical adventure ගනයේ නවකතාවක් වන අතර ඩොයිල් මෙය රචනා කිරීම සඳහා පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී. තමා විසින්ම ලියන්නට යෙදුණු ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විතයන්ට වඩා The White Company සහ ඔහුගේ සෙසු ඓතිහාසික නවකතා වඩාත් ඉහළින් තිබෙන බව ඩොයිල් වරෙක පැවසීය. ඓතිහාසික නව කතා අතරින් හොඳ ම, ප්‍රාණවත් ම නව කතාව The White Company වේ. විස්තර කෙරෙහි ඉතා සැලැකිලිමත් ලෙසින් අවධානය යොමු කරමින්, සවිමත් ශෛලියකින් යුතු ව, 14 වැනි සිය වස පිළිබඳ අරුමැසි චිත්‍රයක් මවන ඩොයිල් එහි අතරින් පතර හාස්‍ය රසයෙන් ද අලංකාර කරයි.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

හෙළණිය හෙවත් ධවල  සේනාංකය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.