Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
මේ මිහිරැති සොඳුරු සමය

Click to enlarge

මේ මිහිරැති සොඳුරු සමය

Translated by Ganga Niroshini Suduwelikanda
"තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජිවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත්"
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජිවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච...
LKR 1,400 LKR 1,260 10% OFF
You save LKR 140!
Views: 5
SKU: BK933118
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about මේ මිහිරැති සොඳුරු සමය.

Answers are AI-generated from this book's details and may not be perfect.

තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජිවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත් අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ අටවැන්නයි.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

මේ මිහිරැති සොඳුරු සමය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.