Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
පුලස්ති වලව්ව
පුලස්ති වලව්ව
පුලස්ති වලව්ව

Click to enlarge

පුලස්ති වලව්ව

"”මහත්තයට වෙච්ච දේ මහත්තය දන්නෙ නෑ."
”මහත්තයට වෙච්ච දේ මහත්තය දන්නෙ නෑ. එදා රෑ ඔළුවත් පළා ගෙන ගඟට වැටිලා මැරෙන්න ගිය වෙලාවේ මගේ කෙල්ල බේරගත්තෙ නැත්තම් අද මහත්තයා ජීවතුන් අතර නෑ.. එදා රෑ කළුවරේම කවුද කියලා දන්නෙත් නැතුව මගෙ කෙල්ල ගඟට පැනල...
LKR 1,251 LKR 1,188 5% OFF
You save LKR 63!
Views: 5
SKU: BK188360
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about පුලස්ති වලව්ව.

Answers are AI-generated from this book's details and may not be perfect.

”මහත්තයට වෙච්ච දේ මහත්තය දන්නෙ නෑ. එදා රෑ ඔළුවත් පළා ගෙන ගඟට වැටිලා මැරෙන්න ගිය වෙලාවේ මගේ කෙල්ල බේරගත්තෙ නැත්තම් අද මහත්තයා ජීවතුන් අතර නෑ.. එදා රෑ කළුවරේම කවුද කියලා දන්නෙත් නැතුව මගෙ කෙල්ල ගඟට පැනලා මහත්තයව ගොඩට ඇදගෙන ආවෙ ජීවිතයක් නේද කියලා හිතලා…” පුලස්ති වලව්ව දෙදරා යන්නට රාණි අම්මා කෑගෑවාය. දමිරු ගල් ගැසිණ. එය හැබෑද?.. තමාගේ ජීවිතය බේරා ගත්තේ ඇයද?.. ඔහුට අදහාගන්නට බැරි විය. “මහත්තයගෙ මුළු ජීවිතේම ඒ අහිංසකීට ණයයි කියලා දන්නවද?.. මහත්තයා හුස්ම ගන්න වාරයක් ගානෙ මගෙ කෙල්ලට ණයයි කියලා දන්නවද?..මහත්තයගෙ ඔය ඉතිරි ජීවිත කාලෙම මගෙ කෙල්ල මහත්තයට දුන්න ණයක් මහත්තයො…” රාණි අම්මා මේ කියන්නේ ඇත්ත බව ඇය දනී… වෙඩි හඬත් එක්කම සිහිසුන්ව පාලමෙන් ගඟට වැටුණ තැනැත්තාව තමා එදා රෑ සීතල ගංදිය එක්ක සටන් කොට බේරා ගත්තේ කලින් දැන ගෙන නොවේ. ඒ තවත් ජීවිතයක් නිසාය. ඒත් දැත් ඒ කිසිවක් කියා ඵලක් නොවේ. මේ විසල් පුලස්ති වලව්වේ උරුමක්කාරයාට – දරු දම්සක් පුලස්තිට ඒ කිසිවක් මතක නැත. යළි සුවය ලැබූ ඔහුට දැන් අතීතය පමණක් නොවේ. තමාට ආදරය කළ බවද මතකයේ නැත. ඈ වේදනාවෙන් සිතුවාය.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

පුලස්ති වලව්ව

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.