Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
රහසක්

Click to enlarge

රහසක්

Translated by Madhara Abeysinghe
"‘හැම කතාවකම දෙපැත්තක් තියෙනවා."
‘හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි. අපේ පැත්තයි, එයාලගෙ පැත්තයි. ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි. ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’ දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබි...
LKR 1,950 LKR 1,560 20% OFF
You save LKR 390!
Views: 3
SKU: BK084395
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about රහසක්.

Answers are AI-generated from this book's details and may not be perfect.

‘හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි. අපේ පැත්තයි, එයාලගෙ පැත්තයි. ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි. ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’ දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබිරහස් ඝාතනයක්! නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිරීමට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්! ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී. විසි වසරකට පෙර ගත් සේයාරුවක සිටින ගැහැනු ළමුන් එකිනෙකා පසුපසින් මරණය හඹා එද්දී, ඇනා සේම, විමර්ශනය මෙහෙයවන ඇගේ සැමියා DCI ජැක් හාපර්ද ඝාතනයේ සැකකරුවන් බවට පත් වේ. අතීතයෙන් වැසීගිය රහස හෙළිකළ යුතුව තිබියදී, ජැක් හාපර් විසින් හෙළි නොකරන සත්‍යය කුමක්ද? මේ සත්‍යය සොයා යන ගමනකටත් වඩා, ප්‍රශ්නවලට පිළිතුරු සොයා යන ගමනකි. බොරු කියන්නේ කවුද? සත්‍යය සඟවන්නේ කවුරුන්ද? ඇතැම් රහස් හෙළිදරව් වුවහොත්, ඒවාට ගෙවිය යුතු මිල මරණය විය හැක!!!

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

රහසක්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.