Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
වනවාසනය

Click to enlarge

වනවාසනය

Translated by Upali Kannangara
"ඕස්ට්‍රේලියාවේ මහා උතුරු පෙදෙසෙහි දී ගුවන් යානයක් කඩා වැටෙයි."
ඕස්ට්‍රේලියාවේ මහා උතුරු පෙදෙසෙහි දී ගුවන් යානයක් කඩා වැටෙයි. ඉන් දිවි ගලවා-ගන්නේ කුඩා දරුවන් දෙ දෙනකු පමණි. ඒ ඇමෙරිකාවේ දකුණු කැරලයිනාවේ චාල්ස්ටන් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන සිය මාමා වෙ...
LKR 350 LKR 280 20% OFF
You save LKR 70!
Views: 3
SKU: BK089662
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about වනවාසනය.

Answers are AI-generated from this book's details and may not be perfect.

ඕස්ට්‍රේලියාවේ මහා උතුරු පෙදෙසෙහි දී ගුවන් යානයක් කඩා වැටෙයි. ඉන් දිවි ගලවා-ගන්නේ කුඩා දරුවන් දෙ දෙනකු පමණි. ඒ ඇමෙරිකාවේ දකුණු කැරලයිනාවේ චාල්ස්ටන් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන සිය මාමා වෙත යමින් සිටින මේරිත් ඇගේ බාල සහෝදරයා වන පීටරුත් ය. ගිනියම් ඕස්ට්‍රේලියා මරු කතරෙහි අතරමං වන ඔවුහු දෙ දෙනා ඇවිද යෑමට පටන් ගනිති. ඔවුන් දෙපළගේ ඉරණම කෙලෙසින් විසඳෙනු ඇත්ද? සත්‍ය සිද්ධියක් හේතු පාදක කොටගෙන රචිත මෙම කෘතිය ඇසුරෙන් පසු කලෙක චිත්‍රපටයක් ද නිපදවා ඇත. මතුපිටින් බැලූ කල, ”වනවාසනය” සංත්‍රාසය දනවන කතාවකි. එහෙත්, එහි යටතින් ඇත්තේ වඩා අඳුරු තේමාවකි. මරු කතරේ දී හමු වන ආදිවාසී පිරිමි ළමයා සමඟ පීටර් ඇති කරගන්නා මිතුදම මේරි ගේ අඩ වසයෙන් වැඩිහිටි සාංකාවනට එරෙහි ව කැපී පෙනෙයි. එකිනෙකට වෙනස් දෙ ලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි. සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳ ව මාෂල් ගේ‍ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේමාව වන අතර එය කියවා-ගෙන යෑමේ දී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමය යි.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

වනවාසනය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.