Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 4

Click to enlarge

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 4

Translated by Ravishka Perera
"ගිණිය නොහැකි තරම් වරදවා වටහා ගැනීම් ගණනාවකට පසු දිවි රැක ගැනීමට සමත් වූ ශෙන් චිංච්‍යු සහ ලුඔ බිංහ, ‘සැමදා සතුටින් කල්ගත"
ගිණිය නොහැකි තරම් වරදවා වටහා ගැනීම් ගණනාවකට පසු දිවි රැක ගැනීමට සමත් වූ ශෙන් චිංච්‍යු සහ ලුඔ බිංහ, ‘සැමදා සතුටින් කල්ගත කරන’ අවසානය උදා කර ගත්හ. නමුත්, ඔවුන්ගේ කතාව එතැනින් නිමා නොවේ. ජීවිතය විවිධ හැල...
LKR 2,150 LKR 1,720 20% OFF
You save LKR 430!
Views: 4
SKU: BK881034
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 4.

Answers are AI-generated from this book's details and may not be perfect.

ගිණිය නොහැකි තරම් වරදවා වටහා ගැනීම් ගණනාවකට පසු දිවි රැක ගැනීමට සමත් වූ ශෙන් චිංච්‍යු සහ ලුඔ බිංහ, ‘සැමදා සතුටින් කල්ගත කරන’ අවසානය උදා කර ගත්හ. නමුත්, ඔවුන්ගේ කතාව එතැනින් නිමා නොවේ. ජීවිතය විවිධ හැලහැප්පීම් ඔස්සේ ඉදිරියට ගලා යන්නේය. ඉදින්, ඔවුන්ගේ කතාව තවත් කෙසේ ඉදිරියට ගලා යන්නට ඇත්ද? මුල් කතුවරයාගේ කටුසටහනෙහි තිබූ නමුත් නවකතාවෙහි නොලියැවුණු, සැඟවී ගිය කතා බොහෝය. ඒවා ඔබ දැනගත යුතුය. මුල් නවකතාවේ සිටි ශෙන් චිංච්‍යු, යුඑ චිංයුඇන් සහ ල්‍යු චිංගගේ ඉරණම කෙසේ විසඳෙන්නට ඇත්ද? නවකතාවේ කතුවරයාද, අවසානයේ නවකතාව තුළට පරිසංක්‍රමණය විය. ඔහුගේ කතාව කෙබඳු වන්නට ඇත්ද? කෙසේ නමුත්, අවසන මෙසේ කිව යුතුය. සෑම පුද්ගලයෙකුටම තමන් පමණක් දන්නා කතාවක් තිබේ!

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 4

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.