Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
අගාධ සාගරේ

Click to enlarge

අගාධ සාගරේ

Translated by Wijayarathna Dolawatta
"බ්ලේක් නැගී සිටීමට වෙර දැරුවේය."
බ්ලේක් නැගී සිටීමට වෙර දැරුවේය. එහෙත් ඔහුට හැකි වූයේ යත්තමින් සෙලවීමට පමණි. “ඔව් හල්. උඹ හරි තමයි. කොයිකටත් ඕකේ වතුර තව තියෙනවා නම් බේරලා දැම්මොත් හොඳයි. ඕකේ අඩියේ වෑල්වී එකක් ඇති. ඒ කපාටය ඉවත් කළාම ව...
LKR 950 LKR 760 20% OFF
You save LKR 190!
Views: 5
SKU: BK704237
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about අගාධ සාගරේ.

Answers are AI-generated from this book's details and may not be perfect.

බ්ලේක් නැගී සිටීමට වෙර දැරුවේය. එහෙත් ඔහුට හැකි වූයේ යත්තමින් සෙලවීමට පමණි. “ඔව් හල්. උඹ හරි තමයි. කොයිකටත් ඕකේ වතුර තව තියෙනවා නම් බේරලා දැම්මොත් හොඳයි. ඕකේ අඩියේ වෑල්වී එකක් ඇති. ඒ කපාටය ඉවත් කළාම වතුර ඉවත් වෙනවා.” අයෝමය කොපුවේ දිය මුළුමනින්ම ඉවත් කර වියළාගෙන, එහි විවරය වටා දිය කාන්දු නොවන සේ සකසුරුවම් තීරු යොදා නැවත සකස් කෙරිණි. මේ අතරතුර හල්, කපිතාන් අයික් පසෙකට කැඳවා ඔහුට රහසින් යමක් කීවේය. “මම දිය යට ඉද්දී ඔයා දොඹකරය ළඟින් ඉවතට නොගිහින් ඉන්න ඕනෑ. වෙනත් කිසිම කෙනෙකුට අහලකටවත් එන්න දෙන්ට එපා.’ “ඒ කියන්නේ ඔබට ස්කින්ක් ගැන සැකයක් තියෙනවා කියන එකනේ?” කපිතාන් විමසුවේය. “මං එහෙමමයි කියලා ස්ථිර කරලා කියන්නේ නෑ. ඒත් මට ඔයා ඉන්න එක හිතට හයියක්.” “හොදයි, මං එහෙම කරන්නම්. අඩි දහයක් ඉක්මවන කිට්ටුවකට මං කිසි කෙනෙකුට එන්ට ඉඩ දෙන්නේ නෑ.”

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

අගාධ සාගරේ

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.