Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
හොරබඩු කොල්ලය

Click to enlarge

හොරබඩු කොල්ලය

Translated by Nilekha Dhananjani Gunawardhana
"බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරි ශිඛරය මත පිහිටි, අබිරහස් වලින් පිරුණු පැරණි නිවසකි."
බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරි ශිඛරය මත පිහිටි, අබිරහස් වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ. පසු...
LKR 950 LKR 760 20% OFF
You save LKR 190!
Views: 6
SKU: BK896168
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about හොරබඩු කොල්ලය.

Answers are AI-generated from this book's details and may not be perfect.

බාර්මට් මුහුදු බොක්කට ඉහළින් වූ ගිරි ශිඛරය මත පිහිටි, අබිරහස් වලින් පිරුණු පැරණි නිවසකි. හොල්මන් නිවසක් මෙන් හැඟෙන මෙකී ගුප්ත නිවස පරීක්ෂා කිරීමට යන හාර්ඩි සොයුරන් දෙදෙනාට අද්භූත විලාපයක් කන වැකේ. පසු දිනෙක දී යළිත් වරක් මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන ඔවුන්ට, තමුන්ගේ පියාගේ රහස් පරීක්ෂණයකට මෙම නිවසේද යම් සම්බන්ධයක් ඇති බව වැටහේ. පුද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි එක්වරම අතුරුදන් වීමත් සමඟ, ඒ පිළිබඳ සොයා බලන්නට පෙළඹෙන තරුණයන්ට නොසිතූ විරූ සිදුවීම් දාමයකට මුහුණපෑමට සිදු වේ!

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

හොරබඩු කොල්ලය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.