Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
ඇමසන් සන්ත්‍රාස

Click to enlarge

ඇමසන් සන්ත්‍රාස

Translated by Manjula Dissanayake
"“ඒ බැසිලිස්ක් කෙනෙක්!” හල් කෑ ගැසුවේය."
“ඒ බැසිලිස්ක් කෙනෙක්!” හල් කෑ ගැසුවේය. “ඒත් ඌ දරුණු එකෙක් වගේ පේන්නෙ,” රොජර් පැවසුවේය. “ඒත් එහෙම නෑ. සමහරවිට ඌට නම තියපු කෙනා හිතන්න ඇති ඌ පරණ කතාවල ඉන්න සත්ත්වයො වගේ දරුණු එකෙක් කියලා. ඔයා දන්නවනෙ, බ...
LKR 1,000 LKR 800 20% OFF
You save LKR 200!
Views: 3
SKU: BK650988
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about ඇමසන් සන්ත්‍රාස.

Answers are AI-generated from this book's details and may not be perfect.

“ඒ බැසිලිස්ක් කෙනෙක්!” හල් කෑ ගැසුවේය. “ඒත් ඌ දරුණු එකෙක් වගේ පේන්නෙ,” රොජර් පැවසුවේය. “ඒත් එහෙම නෑ. සමහරවිට ඌට නම තියපු කෙනා හිතන්න ඇති ඌ පරණ කතාවල ඉන්න සත්ත්වයො වගේ දරුණු එකෙක් කියලා. ඔයා දන්නවනෙ, බැසිලික්ස්ට පුළුවන්ලු හුස්ම පිඹල හෝ නිකම්ම බැල්මකින් වුණත් මිනිහෙක්ව මරන්න. ඒ වගේම එයාලට මිනිහෙක් වගේ හිටගන්න පුළුවන්. නැත්නම් භූතයෙක් වගේ. ඒ නිසා එයාල ගොඩක් අද්භූත වගේ පේන්නෙ.” “ඌ භූතයෙක් වෙත්ත ඇති,” තම මනස අද්භූත පටලයකින් වැසී යන බවක් සිතමින් රොජර් පැවසුවේය. “කාටද පුළුවන් වතුර උඩ ඇත්තටම දුවන්න?” ආහාර සෙවීමට තරගයක යෙදී සිටි බැසිලික්ස්, එක් ඉවුරක සිට අනෙක් ඉවුරටත්, ජල මාර්ගයේ ඉහළ පහළත් දුවමින් සිටි අතර ඌට බෝට්ටුවල පැමිණීම ගැන අවධානයක් තිබූ බවක් නොපෙනුණි. උගේ වේගය පුදුමසහගත විය. නැවතුණු සෑම විටම ඌ ක්ෂණිකව ගිලෙන්නට පටන් ගත්තේය.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

ඇමසන් සන්ත්‍රාස

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.