Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
දකුණුදිග සාගර ගැඹරේ

Click to enlarge

දකුණුදිග සාගර ගැඹරේ

Translated by Wijayarathna Dolawatta
"“උගේ ශරීරය විතරක් අඩි විස්සක් තරම් ඇති."
“උගේ ශරීරය විතරක් අඩි විස්සක් තරම් ඇති. අඩු පඩු දිගහැරියාම තවත් අඩි විස්සක් විතර. මූටත් වැඩි විශාල දැල්ලන් ඉන්නවා. අඩි හතළිස් දෙකක් තරම් දිග අඩු පඬු තියෙන උන් ගැනත් වාර්තාවෙලා තියෙනවා. එක්තරා විද්‍යාඥ...
LKR 990 LKR 792 20% OFF
You save LKR 198!
Views: 6
SKU: BK847551
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about දකුණුදිග සාගර ගැඹරේ.

Answers are AI-generated from this book's details and may not be perfect.

“උගේ ශරීරය විතරක් අඩි විස්සක් තරම් ඇති. අඩු පඩු දිගහැරියාම තවත් අඩි විස්සක් විතර. මූටත් වැඩි විශාල දැල්ලන් ඉන්නවා. අඩි හතළිස් දෙකක් තරම් දිග අඩු පඬු තියෙන උන් ගැනත් වාර්තාවෙලා තියෙනවා. එක්තරා විද්‍යාඥයෙක් ගවේෂණයකදී සිරුර විතරක් අඩි විසිපහක් විශාල යෝධ දැල්ලෙක් හා ස්පර්ම් වර්ගයේ තල්මසෙක් අතර ද්වන්ධ සටනක් දැක තිබෙනවා. සටතින් ජයගත්තේ දැල්ලා.” හල් කියා දුන්නේය. “මේ අඩි හතළිහේ ලොක්කාගෙන් අපට සෑහෙන මුදලක් ගන්ට තිබුණා. ෂහ්… අපට මෙයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට විදියක් නැතුව ගියානේ, අද රෑට වඩදිය නැගුණාම මිනිහා යන්ට යයි.” “නෑ, අපට එයාගෙන් ප්‍රයෝජනයක් ගන්ට බැරිවෙන්නේ නෑ, ඇයි උඹට මතක නැතිවුණාද අපට කඹයක් ඕනෑ කරලා තිබුණා?” “මොනවා හල්? දැල්ලකුගෙන් කඹයක්?”

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

දකුණුදිග සාගර ගැඹරේ

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.