Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
කොටි දඩයම

Click to enlarge

කොටි දඩයම

Translated by Wijayarathna Dolawatta
"“අපට විශේෂයෙන් සොයා බලන්ට තියෙන්නේ යෙටී කියලා කොට්ඨාසයක් ඇත්තටම ඉත්තවාද කියන එකයි."
“අපට විශේෂයෙන් සොයා බලන්ට තියෙන්නේ යෙටී කියලා කොට්ඨාසයක් ඇත්තටම ඉත්තවාද කියන එකයි. නැත්තම් ඒක හුදු මනඃකල්පිතයක් විතරක් ද කියන එකයි. මේ කඳුකරයේ බොහොමයක් දෙනෙක් උන් ඉන්නවා කියලා විශ්වාස කරන බව පේනවා. කත...
LKR 940 LKR 752 20% OFF
You save LKR 188!
Views: 5
SKU: BK603796
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about කොටි දඩයම.

Answers are AI-generated from this book's details and may not be perfect.

“අපට විශේෂයෙන් සොයා බලන්ට තියෙන්නේ යෙටී කියලා කොට්ඨාසයක් ඇත්තටම ඉත්තවාද කියන එකයි. නැත්තම් ඒක හුදු මනඃකල්පිතයක් විතරක් ද කියන එකයි. මේ කඳුකරයේ බොහොමයක් දෙනෙක් උන් ඉන්නවා කියලා විශ්වාස කරන බව පේනවා. කත්මණ්ඩු වාසීන් මොවුන් ගැන තදින් විශ්වාස කරනවා. භූතානයේ උන් ගැන නොයෙක් විදියේ කතා කියවෙනවා. ජාතික සත්ත්ව සලකුණා වශයෙන් භූතානයේ හැඳින්වෙන් යෙටී. ඔවුන් උගේ පින්තූර රටේ මුද්දරවලත් මුද්‍රණය කර තියෙනවා.” “ඉතින් ඔය විදිහේ විශ්වාසයක් තියෙනවා නම්… එහෙම සත්ත්ව වර්ගයක් නැහැ කියලත් හිතන්නටත් බෑ. එහෙම නේද?” රොජර් ඇසුවේය. “එහෙමම නිගමනයකට එන්ටත් බෑ. කාලයක් ලෝකය පැතලි වස්තුවක් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් ඒක වැරදි මතයක් බව පස්සෙ හොයා ගත්තා. මේ රටවල වුණත් යෙටී විශ්වාස නොකරන අයත් ඉන්නවා.”

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

කොටි දඩයම

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.