Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
භෂ්ම නගරය

Click to enlarge

භෂ්ම නගරය

Translated by Savindi Ariyathilaka
"‘ක්ලැරී ෆ්‍රේ’ ගේ එකම පැතුම, තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමන්‍ය වනු දැකීමය."
‘ක්ලැරී ෆ්‍රේ’ ගේ එකම පැතුම, තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමන්‍ය වනු දැකීමය. එහෙත්, මායා බලපෑමකින් සිහිමූර්ඡාවකට ලක් වූ මවක් සිටින, නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එ...
LKR 2,250 LKR 1,800 20% OFF
You save LKR 450!
Views: 5
SKU: BK413816
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about භෂ්ම නගරය.

Answers are AI-generated from this book's details and may not be perfect.

‘ක්ලැරී ෆ්‍රේ’ ගේ එකම පැතුම, තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමන්‍ය වනු දැකීමය. එහෙත්, මායා බලපෑමකින් සිහිමූර්ඡාවකට ලක් වූ මවක් සිටින, නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍යය යනු කුමක්ද? ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය. එහෙත්, ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම, කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්, අලු‍ත සොයාගන්නට ලැබුණු, ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ, බොහෝ දුරට උමතු, නියත වශයෙන්ම දුෂ්ට, තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලමද සොරාගත් පසු, රෞද්‍ර සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය. ඇත්තෙන්ම, ජේස් තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද?

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

භෂ්ම නගරය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.