Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
කදා මිණි නගරය

Click to enlarge

කදා මිණි නගරය

Translated by Savindi Ariyathilaka
"ක්ලැරී, සිය මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සේයා දඩයක්කාරයින්ගේ පාරම්පරික නිවස්නය වූ කදා මිණි නගරය කරා ගමන් කරන්නේ, එසේ කිරී"
ක්ලැරී, සිය මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සේයා දඩයක්කාරයින්ගේ පාරම්පරික නිවස්නය වූ කදා මිණි නගරය කරා ගමන් කරන්නේ, එසේ කිරීමෙන් තමා නීති බිඳින බවත්, එයින් මරණය පවා අත් විය හැකි බවත් නොතකමිනි. තත්ත්වය තවත...
LKR 2,200 LKR 1,760 20% OFF
You save LKR 440!
Views: 5
SKU: BK295306
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about කදා මිණි නගරය.

Answers are AI-generated from this book's details and may not be perfect.

ක්ලැරී, සිය මවගේ ජීවිතය බේරාගැනීම පිණිස සේයා දඩයක්කාරයින්ගේ පාරම්පරික නිවස්නය වූ කදා මිණි නගරය කරා ගමන් කරන්නේ, එසේ කිරීමෙන් තමා නීති බිඳින බවත්, එයින් මරණය පවා අත් විය හැකි බවත් නොතකමිනි. තත්ත්වය තවත් දරුණු වන්නේ ඇගේ ආගමනයට ජේස් සහමුලින් විරුද්ධ වීමත්, දිවා ආලෝකය දරාගත හැකි වැම්පයරයා ගැන උපන් දැඩි සැකය නිසා සේයා දඩයක්කරුවන් විසින් සයිමන්ව සිරගත කරනු ලැබීමත් නිසාය. වාසනාවකට මෙන් ක්ලැරීගේ සහයට පැමිණෙන්නේ ඈ පිළිබඳ අසාමාන්‍ය ළෙන්ගතුකමක් පෙන්වන අබ්රහස් චරිතයක් වන සෙබස්තියන්ය. වැලන්ටයින්, රාක්ෂ සේනාවක් රැස් කරද්දී පාතාල වැසියන්ට සහ සේයා දඩයක්කරුවන්ට සිය පෞරාණික එදිරිවාදීකම් පසෙකලා එක්ව ක්‍රියා කිරීමට හැකි වනු ඇතිද? එමෙන්ම ක්ලැරීට අලුතින් සොයාගන්නට ලැබුණු ඇගේ බලයන් ඔවුන් සියලූ දෙනාව ආරක්ෂා කිරීමට භාවිත කරන්නට හැකි වනු ඇතිද?

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

කදා මිණි නගරය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.