Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
ඉන්කා දෙවොල
ඉන්කා දෙවොල
ඉන්කා දෙවොල

Click to enlarge

ඉන්කා දෙවොල

Translated by Dileep Prasanna Seneviratne
"වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තරීතරම ආධ්‍යාත්මික සංකේතයයි."
වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තරීතරම ආධ්‍යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකි...
LKR 2,500 LKR 2,000 20% OFF
You save LKR 500!
Views: 5
SKU: BK782460
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about ඉන්කා දෙවොල.

Answers are AI-generated from this book's details and may not be perfect.

වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප්‍රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තරීතරම ආධ්‍යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිගහරිමින් සිටින, අමෙරිකානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ. පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප්‍රතිමාවෙහි, ඕනෑම න්‍යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී – වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග්‍රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බලසම්පන්න මූලද්‍රව්‍යයක් හමුවේ. අනිසි හස්තයකට පත්වුවහොත්, එය මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරනු නිසැකය. තවද, මෙම ප්‍රතිමාව සන්තක වන්නා කවරෙකු වුවද, එකී තැනැත්තා සතු වන්නේ දෙවිවරුන්ගේ අතිශය විනාශකාරී, එමෙන්ම මානව සන්තානයට අගෝචර අසමසම බලයක්ම වන්නේය. දැන්, රේස්ගේ කණ්ඩායම ඇන්ඩිස් කඳුවැටියේ පාමුල දක්වාම පැමිණ සිටිති. නමුත් එහි සිටිනුයේ ඔවුන් පමණක් නොවේ. එමෙන්ම, වැඩිවේලාවක් ගතවීමට මත්තෙන්, ඔවුන් තවත් සත්‍යයක් අවබෝධ කරගනු ඇත! ඒ, ඉන්කා දෙවොල තුළට ඇතුළුවීම යනු ජීවිත පැවැත්මේ පළමු නියමය උල්ලංඝනය කිරීම බවයි. මක්නිසාද යත්, ඇතැම් නිදන් සදාතනිකව භූමදානය වී පැවතීමට නියම වී තිබෙන බැවිනි. ඒවා එසේ පවත්වාගැනීමට මරණය වුව කැඳවීමට සූදානම් බලවේග නොවන්නේද නොවේ!

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

ඉන්කා දෙවොල

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.