Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
දඟකාර ටොම් සෝයර්

Click to enlarge

දඟකාර ටොම් සෝයර්

Translated by Chandana Mendis
"දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි."
දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැචර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත්‍රා කරන ට...
LKR 950
Views: 3
SKU: BK769797
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about දඟකාර ටොම් සෝයර්.

Answers are AI-generated from this book's details and may not be perfect.

දඟකාරකම් වලටම කැමති ටොම් සෝයර් වයස අවුරුදු 12 ක පමණ දරුවෙකි. බෙකී තැචර් පාසලේ ටොම්ගේ පන්තියේම ඉගෙනුම ලබන දැරියකි. හකල්බෙරි ෆින් ටොම්ගේ හොඳම මිතුරා ය. ගෙදරට හොරෙන් පහුරක නැගී මිසිසිපි ගඟේ යාත්‍රා කරන ටොම්, හකල්බෙරි සහ ජෝ, පාළු දූපතකට ගොඩ බසිති. ඔවුහු නිධානයක් සෙවීමට ද උත්සාහ දරති. මහ රෑ සොහොන් බිමක සිදුවන අද්භූත සිදුවීමකින් භීතියට පත් වන ටොම් සහ මිතුරන් මුහුණ දෙන්නේ පුදුමාකාර අත්දැකීම් රැසකටයි. මාරික් ට්වේන් නම් විශිෂ්ට ලේඛකයා අතින් 1876 දී ලියැවුණු TOM SAWYER ඉංග්‍රීසියෙන් පළ වූ යොවුන් සාහිත්‍ය කෘති අතර ජනප්‍රියතාවයෙන් මුල් තැන ගත් නවකතාවකි.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

දඟකාර ටොම් සෝයර්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.