Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
ජීවිතයෙන් මාස හයක්

Click to enlarge

ජීවිතයෙන් මාස හයක්

"”ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය."
”ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ”අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ”යනුව...
LKR 1,650 LKR 1,320 20% OFF
You save LKR 330!
Views: 4
SKU: BK456326
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about ජීවිතයෙන් මාස හයක්.

Answers are AI-generated from this book's details and may not be perfect.

”ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ”අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ”යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය. ”බය වෙන්න කිසි දෙයක් කැහැ. හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා.” මම පිළිතුරු දුන්නෙමි. ”ඇයි ඔයා මාව බඳින්නෙ? ”ඇය ඇසුවාය. ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ”මම ඔයාට ආදරේ හින්දා” යැයි කීම වුණත්, මම නොපුරුදු පිළිතුරක් සෙව්වෙමි.මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නඟාගන්නට උත්සහ කළෙමි. එවැන්නක් හමුනොවුණු තැන සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ. ”මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි. ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණයයි කියන්නෙ ඒක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතටෙ ලැබෙන්නේ එක වතාවයි. ඒක් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සේ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.” මම කීමි. ”මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සේ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න”

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

ජීවිතයෙන් මාස හයක්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.