Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
නයිටිංගේල්

Click to enlarge

නයිටිංගේල්

Translated by Amavi Silva
"ඒ 1939 වසරයි."
ඒ 1939 වසරයි. කරීවො නම් නිහඬ ප්‍රංශ ගම්මානයේ දිවි ගෙවන වියැන් මොරියාක්, යුද පෙරමුණ කරා යන සිය සැමියා අන්තුවාන්ට සමුදුන්නද, නට්සි හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කරනු ලැබෙතැයි කිසිවිටෙක අපේක්ෂා නොකරයි. එ...
LKR 2,500 LKR 2,000 20% OFF
You save LKR 500!
Views: 3
SKU: BK607535
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about නයිටිංගේල්.

Answers are AI-generated from this book's details and may not be perfect.

ඒ 1939 වසරයි. කරීවො නම් නිහඬ ප්‍රංශ ගම්මානයේ දිවි ගෙවන වියැන් මොරියාක්, යුද පෙරමුණ කරා යන සිය සැමියා අන්තුවාන්ට සමුදුන්නද, නට්සි හමුදා විසින් ප්‍රංශය ආක්‍රමණය කරනු ලැබෙතැයි කිසිවිටෙක අපේක්ෂා නොකරයි. එහෙත්, නොසිතූ දෙයම සිදුවෙයි. නට්සන්, ජර්මානු සොල්දාදු රංචු සහ යුද රථ පේළි සමඟින් ප්‍රංශයට කඩාවදින්නේ සිවිල් වැසියන් මතට ගුවනින් බෝම්බ හෙළමිනි. ජර්මානු කපිතාන්වරයෙක් වියැන්ගේ නිවසේ බලහත්කාරයෙන් ලැගුම්ගන්නා විට වියැන්ට ඉතිරිවන්නේ විකල්ප දෙකකි. ඇය සහ ඇගේ දියණිය සතුරා සමඟ ජීවත්විය යුතුය. නැතහොත්, ඇය තමන් සතු සියල්ල අහිමි කරගත යුතුය. ආහාර සහ මුදල් සිඳීගිය කාලයක, බලාපොරොත්තුව මියැදුණු යුගයක, බැලූ බැලූ අත අන්තරාය රජයන ලොවක ජීවත්වන වියැන්ට සිය පවුලේ පණනල රඳවා තබා ගැනීම සඳහා දුෂ්කර තීරණ මාලාවක් ගැනීමට සිදුවේ. වියැන්ගේ නැගණිය වන, දහ අට වියැති ඉසබෙල්, කුඩා කල සිටම විප්ලවකාරිනියකි. තාරුණ්‍යයේ වගකීම්-විරහිත ආශාවන් පසුපස හඹා යන ඇය, තම ජීවිතය උදෙසා අර්ථාන්විත අරමුණක් සෙවීමට වෙහෙසෙයි. පැරීසියානුවන් දහස් ගණනක් යුද්ධයේ නොදන්නා භීෂණය තුළට ඇවිද යන මොහොතකදී, ඉසබෙල්ට ගයිතොන් මුණගැසේ. ප්‍රංශය තුළම රැඳෙමින් නට්සින් සමග සටන් කිරීමට ප්‍රංශ ජාතිකයන්ට හැකි බව විශ්වාස කරන මෙම තරුණ කැරලිකරුවා සමඟ ආලයෙන් බැඳෙන ඉසබෙල්, අවසානයේදී තම පරම අරමුණ සොයාගනියි. ඒ, සිය ජීවිතය නැවත නැවතත් අනතුරේ හෙළමින් අන්‍යයන්ගේ ජීවිත බේරාගැනීමයි.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

නයිටිංගේල්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.