Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
සසර සරා
සසර සරා
සසර සරා

Click to enlarge

සසර සරා

"නොමළ මිනිස්සු සේම මළ මිනිස්සුද අප අතර සැරිසරති!"
නොමළ මිනිස්සු සේම මළ මිනිස්සුද අප අතර සැරිසරති! ප්‍රේමය, වෛරය, අහිමිවීම, පළිගැනීම ආදී සිතිවිලිවලින් ජීවය ලබන උහු, අන්ධකාරයෙන් ගිලීගිය රාත්‍රියක පමණක් නොව, හිරු එළිය මනාකොට පතිතවන උදාකාලයක වුව ඔබ සොයා...
LKR 1,600 LKR 1,280 20% OFF
You save LKR 320!
Views: 6
SKU: BK780950
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about සසර සරා.

Answers are AI-generated from this book's details and may not be perfect.

නොමළ මිනිස්සු සේම මළ මිනිස්සුද අප අතර සැරිසරති! ප්‍රේමය, වෛරය, අහිමිවීම, පළිගැනීම ආදී සිතිවිලිවලින් ජීවය ලබන උහු, අන්ධකාරයෙන් ගිලීගිය රාත්‍රියක පමණක් නොව, හිරු එළිය මනාකොට පතිතවන උදාකාලයක වුව ඔබ සොයා පැමිණිය හැකිය. අහස්, ධාරා, මධූ, තේජා ඇතුළු මිතුරු මිතුරියෝ පිරිසක්, නිවාඩුව ගතකිරීමට ඈත කඳුකරයේ පිහිටි බංගලාවකට පැමිණෙති. කලෙක සිට අප්‍රකාශිත ප්‍රේමයක විඳවීම තුරුලුකරගෙන සිටි ධාරා, සිය ප්‍රේමය කූටප්‍රාප්තියට පත්කරගැනීමට ආසන්න මොහොතක, අද්භූත සිදුවීම් දාමයක් ඇරඹේ. අහස් යනු සැබැවින්ම කවරෙක්ද? පූර්ව ආත්මයක සිට ධාරා පතා පැමිණෙන අයෙක්ද? ඔවුන් පසුපස ලු‍හුබඳින අද්භූත ප්‍රාණියාගේ අරමුණ කුමක්ද? ගම්මානයේ සිදු වූ අබිරහස් මරණ සියල්ලටම වගකිව යුත්තේ ඔහුද? වෙනත් අයෙක්ද? සියල්ල අද්භූත සිදුවීම් පමණක් නොවේ! සියල්ල අබිරහස් පමණක්ද නොවේ!!

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

සසර සරා

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.