Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
එක්ස්කැවේෂන්

Click to enlarge

එක්ස්කැවේෂන්

Translated by Manjula Dissanayake
"ඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් සොයා ගනී."
ඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් සොයා ගනී. මේ අතර දකුණු අමෙරිකානු වනාන්තරයේ ඈත, ඝන අභ්‍යන්තරයේ දී, කොන්ක්ලින්ගේ බෑණනුවන් වන සෑම්, උස් ශිඛර දෙකක් අතර පිහිටා ඇති,...
LKR 1,850 LKR 1,480 20% OFF
You save LKR 370!
Views: 3
SKU: BK508645
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about එක්ස්කැවේෂන්.

Answers are AI-generated from this book's details and may not be perfect.

ඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් සොයා ගනී. මේ අතර දකුණු අමෙරිකානු වනාන්තරයේ ඈත, ඝන අභ්‍යන්තරයේ දී, කොන්ක්ලින්ගේ බෑණනුවන් වන සෑම්, උස් ශිඛර දෙකක් අතර පිහිටා ඇති, වසර දහස් ගණනක් තිස්සේ මිනිස් ඇස්වලින් වසන් ව තිබූ අපූරු භූමියකට පිවිසෙයි. එහිදී, සියවස් ගණනාවක් තිස්සේ සැඟවී තුබූ රහස් සහ නිධානයන් සඳහා වූ පිවිසුමක්, මුද්‍රා තැබූ දොරටුවක් සොයාගැනීමට ඔහු සමත් වෙයි. සෑම් සහ ඔහුගේ කැණීම් කණ්ඩායම නටබුන්වලට පහළින් වූ කුටිවලට ඇතුළුව ඉදිරියට ගමන් කරති. නොසිතූ විරූ අවස්ථාවන් හි දී, ඉතා සූක්ෂ්ම ලෙස හසු කර ගැනීම සඳහා දක්ෂ ලෙස අටවා ඇති උගුල්වලට සෑම්ගේ කැනීම් කණ්ඩායමේ සාමාජිකයෝ බිලි වෙති. නොසිතූ විරූ අන්දමේ භීෂණයන්ට මුහුණ පාමින්, දිවි ගලවාගනිමින් ඉදිරියට යන්නට ධෛර්යය ඇතියවුන්ට අවසන ලැබෙන ත්‍යාගය සිතාගත නොහැකි තරමේ වස්තු සම්භාරයක් විය හැකිය. නමුත් අභ්‍යන්තරයට විහිදෙන අනතුරුදායක ගමන හදිසියේම අවසන් වන්නේ සම්පූර්ණයෙන්ම මග අවහිර කරන්නා වූ පුරාතන සොහොන් පිටියකිනි…! එහි සිටිනුයේ තමන් පමණක් නොවන වග සෑම් කොන්ක්ලින් සහ ඔහුගේ ගවේෂණ කණ්ඩායම ඉක්මනින් ම වටහා ගනිති..! ඔවුන් වෙනුවෙන් කුහර අභ්‍යන්තරයේ ඈත කෙළවර තවත් දෙයක් බලා සිටී…. මිනිසා විසින් නිර්මාණය කරන ලද නමුත් මිනිසා විසින් නිර්මිතයයැයි සිතාගත නොහැකි පුදුම දෙයක්…! භයානක දෙයක්..!

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

එක්ස්කැවේෂන්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.