Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
මරණයේ නියෝගය

Click to enlarge

මරණයේ නියෝගය

Translated by Nawmi Kathyana Dharmarathna
"සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින්"
සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බැව් අනාවරණය වීමත් සමඟය. එය සොයා යන සිග්මා ඒකකයේ කමාන්ඩර් ග්‍රේ පියර්ස් හ...
LKR 2,500 LKR 2,000 20% OFF
You save LKR 500!
Views: 4
SKU: BK511378
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about මරණයේ නියෝගය.

Answers are AI-generated from this book's details and may not be perfect.

සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බැව් අනාවරණය වීමත් සමඟය. එය සොයා යන සිග්මා ඒකකයේ කමාන්ඩර් ග්‍රේ පියර්ස් හට, නාසි ජර්මානු කාලය තෙක්ම දිවෙන අබිරහසක් පසුපස ලුහුබැඳ යාමට සිදුවේ. ඒ අතරතුර හිමාලය කඳු මුඳුනේ අබිරහස් සිදුවීම් පෙළක් සිදුවෙමින් පැවැතිණ. උන්මත්තකභාවයේ ගොදුරක් වූ ආශ්‍රමයක වූ යම් ම්ලේච්ඡ සිදුවීමක් පිළිබඳ සොයා යන ලීසා කමින්ස්, එතැන් සිට ඝාතකයාගේ ඉලක්කය බවට පත්වේ. ඇගේ සහායට ඇය හා එක්වන වෙස්වළාගත් සිග්මා නියෝජිතයාටද, ඝාතකයන් සොයා යෑම පසෙකලා උන්මත්තකභාවයට ගොදුරුවෙමින් තිබෙන තම ජීවිත සුරක්ෂිත කරගැනීමේ අභියෝගයට මුහුණපෑමට සිදුවේ. ඔවුන්ගේ ජීවිත මෙපරිද්දෙන් බිහිසුණු ඉරණමක් අබිමුව රැඳී ඇති මොහොතක, පියර්ස්ගේ විමර්ශනය යොමුවන්නේ, අතහැර දමන ලද පරීක්ෂණාගාරය වෙතය. එහි සඟවාගත් අතිබිහිසුණු රහස් සියල්ල හා සියවස් ගණනක් පැරැණි කුමන්ත්‍රණය, සමස්ත මානව සංහතියේම දෛවය වෙනස් කිරීම සඳහා බලපාන තර්ජනයක්ව පවතී.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

මරණයේ නියෝගය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.