Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
මරණයේ නගරය
මරණයේ නගරය
මරණයේ නගරය

Click to enlarge

මරණයේ නගරය

Translated by Palitha Jayakody
"මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප්‍රබලව ඉන්දියානු සාගරාභ්‍යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කි"
මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප්‍රබලව ඉන්දියානු සාගරාභ්‍යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමි...
LKR 2,500 LKR 2,000 20% OFF
You save LKR 500!
Views: 5
SKU: BK570801
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about මරණයේ නගරය.

Answers are AI-generated from this book's details and may not be perfect.

මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප්‍රබලව ඉන්දියානු සාගරාභ්‍යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමිත මහා ව්‍යසනයක පූර්වනිමිත්තක් මෙනි. සිග්මා බළකායේ ක්‍රියාකාරිකයන් වන ලීසා කමින්ස් හා මන්ක් කොකලිස් මේ භයංකර හා අප්‍රසන්න ව්‍යසනයට පිළිතුරු සොයන්නට උත්සාහ දරන්නේ, තාවකාලික රෝහලක් බවට පත්කරගත් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක සිටය. එහෙත් බලාපොරොත්තු නුවූ මොහොතක නෞකාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකරන ත්‍රස්තවාදී කණ්ඩායමක් එය ඔවුන්ගේ ග්‍රහණයට ගන්නේ, ඉනික්බිති නෞකාව දිය මත පාවෙන ජෛව ආයුධ පර්යේෂණාගාරක් බවට පත්කරගනිමිනි. ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් මේ වසංගතය පැතිරෙන්නේ කාලය පවා මේ අභියෝගයේදී සතුරෙකු බවට පත්කරමිනි. මේ ලෝක විනාශය හමුවේ සිග්මා අණදෙන නිලධාරී ග්‍රේ පියර්ස් සටනට වැටෙන්නේ, ඉන් පෙර වතාවකදී තමා මරාදමන්නට පවා උත්සාහ කළ සුරූපී අපරාධකාරිය සමඟ එකට එක්වය. ලෝ පරසිදු ගවේෂකයකුගේ ගමන් මඟ සොයා යමින් ඔවුන් දෙදෙනා මේ වසංගතයට පිළියම් සොයාගන්නේ මානව ඉතිහාසයේත්, මානව ජාන කේත තුළත් සැඟව තිබුණු බියකරු හා අතිශය අද්භූතජනක රහස් රැසක්ද හෙළිදරව් කරගනිමිනි.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

මරණයේ නගරය

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.