Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
හන්ටර්ස්

Click to enlarge

හන්ටර්ස්

Translated by Sachithra Nanayakkara
"මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍ර"
මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟිය...
LKR 1,900 LKR 1,520 20% OFF
You save LKR 380!
Views: 5
SKU: BK122234
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about හන්ටර්ස්.

Answers are AI-generated from this book's details and may not be perfect.

මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තුසම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයා ගැනීමයි. ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්දය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද? එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද? ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද? වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක කර ගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද? ඒ හා බැඳුණු සියලු රහස් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද?

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

හන්ටර්ස්

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.