Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
නැවතුමක ඇරඹුම
නැවතුමක ඇරඹුම
නැවතුමක ඇරඹුම

Click to enlarge

නැවතුමක ඇරඹුම

Translated by Hansi Medya Wijekoon
"නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට, සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස් මුණ ගැසෙන්නේ අහඹුවකිනි."
නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට, සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස් මුණ ගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහි වන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්, යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීම ගැන ල...
LKR 2,000 LKR 1,600 20% OFF
You save LKR 400!
Views: 6
SKU: BK337688
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about නැවතුමක ඇරඹුම.

Answers are AI-generated from this book's details and may not be perfect.

නැවත වතාවක් ජීවිතයේ තනිවී හිඳින ලිලීට, සිය යොවුන්වියේ ප්‍රේමවන්තයා වන ඇට්ලස් මුණ ගැසෙන්නේ අහඹුවකිනි. ඇට්ලස් කෙරෙහි වන ලිලීගේ හැඟුම් නැවත වාරයක් සසල වුවත්, යළි ඇට්ලස්ව සිය ජීවිතයට එක්කාසු කරගැනීම ගැන ලිලීට ඇත්තේ අවිනිශ්චිත හැඟුම් සමුදායකි. රයිල් හා සහයෝගයෙන් එමර්සන් හදාවඩා ගනිමින් සිටින ලිලී, තමා කිසියම්ම හෝ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගතහොත්, රයිල් එයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේදැයි බියෙන් පසුවන්නීය. ඒ සියල්ලටම වඩා එමර්සන්ගේ ජීවිතයට අලුත්ම පුද්ගලයෙකු කැඳවාගෙන ඒමට නම් ඇය රයිල් සමඟ බරපතළ ලෙස සාකච්ඡා කළ යුතුය. ලිලීට සිය යොවුන් ප්‍රේමය යළි හිමිවේවිද? වේදනාකාරී විවාහයක සුන්බුන් රැගෙන අපේක්ෂාසහගතව යළි යළිත් ඇය වෙත එන රයිල් ප්‍රතික්ෂේප කරන්නට ඇයට හැකිවේවිද?

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

නැවතුමක ඇරඹුම

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.