Football Prediction Predict the Final and Win Books Worth Rs. 5,000! Enter now
📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka. 📚 Buy More, Save More! Free Shipping over 6000/= + Extra 2% OFF on All Web Orders Even on Already Discounted Titles! Delivery takes 2-4 working days in Sri Lanka.
රාවණ් ලියෝ

Click to enlarge

රාවණ් ලියෝ

"කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක්."
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්. හන්තාන අඩවියේ, මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්. රටම කැළඹූ, මහාචාර්යවරයා...
LKR 1,100 LKR 880 20% OFF
You save LKR 220!
Views: 6
SKU: BK152260
Format: Paperback
Language: Sinhala

Out of Stock

Currently unavailable

Currently unavailable: let us help you find it

Log in to add this book to My Bookolog

Ask about this book

Not sure if it's right for you?

Ask our assistant anything about රාවණ් ලියෝ.

Answers are AI-generated from this book's details and may not be perfect.

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්. හන්තාන අඩවියේ, මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්. රටම කැළඹූ, මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද..? විද්‍යාත්මක පර්යේෂණයක්ද..? සැඟවුණු රහසක්ද..? සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි. රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු, දක්ෂ තරුණ නිලධාරිනියක්. ඇයගේ අධීක්ෂණය යටතේ යොදාවන ලද ආධුනික නිලධාරියෙක්. එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.

Customer feedback

Reviews & Service Ratings

See what readers say about this book and our service.

0.0

Service rating

0.0/5

0 reviews

Please sign in to leave a review and rate our service.

No reviews yet. Be the first to rate this book and our service.

රාවණ් ලියෝ

Bookolatha

Online · Bookolog assistant

Bookolatha is grounded in our catalogue and store info. Answers may not be perfect.